හඬන්නට නොහැක මට
සිනාසේවී ලෝකයා
කිවූ කතා ඔබ ගැන
සැබෑ වී ඇත අද දිනේ....
කාට කියම් දෝ මේ දුක
කවුරු තැවෙයි දෝ මා ගැන
තනිවෙලා මං....................
අහස් තල ගුගුරමින්
කඩාහැලෙන මහ වැසි ලෙසින්
ලොවෙන් සැඟවූ මගේ
කඳුළු ගංගා නොවේදෝ......

ලස්සන කවි පෙළ.බ්ලොග් එක සාර්ථකව කරන් යන්ඩ මගෙන් සුබ පැතුම්
ReplyDeleteතැන්කු මචං
Deleteඅපේ blog 1 පලවෙනි කොමෙන්ටුව දැම්මට බොහෝම ස්තුතියි
Delete