Friday, June 5, 2015

සිහිනය.......

සිහිනයක් වෙලා ඔබ ඇවිත්
සෙනෙහසින් මට තුරුළු වෙමින්
ආදරේ යැයි මට කියා 
සිහිනය ලෙසින් යලි ඔබ ගියා......

No comments:

Post a Comment